Below Post Ad

අලුත්ම චිත්‍රපට හා කතාංග නරඹන්න පිවිසෙන්න අපගේ නව වෙබ් අඩවියට Click Here ❤️

LIKE US ON FACEBOOK

නවතම යාවත්කාලීන කිරීම්

Action Shows

Contact Us

Name

Email *

Message *

Main Menu

Action Movies

සිංහල හඬකැවු Middle School චිත්‍රපටය.



Storyline ❤️

රෆේ කැචඩෝරියන් තමා අපේ ප්‍රධාන චරිතය.නාහෙට අහන්නේ නැති කොල්ලෙක් තක්කඩි වැඩ කරල ඉස්කෝල වලින්
එළියට දාපු කොල්ලෙක්.අනිත් හැම ඉස්කෝලෙකින්ම රෆේ කැචඩෝරියන්ව  ඉස්කෝලෙට ගන්න එක ප්‍රතික්ශේප කරනවා
එක ඉස්කෝලයක් ඇරෙන්න ඒ උනත් පොර කැමති නෑ ඒ ඉස්කෝලෙට යන්න.අම්මා කොම හරි පොර කැමති කරගන්නවා
ඉස්කෝලෙ පලවෙනි දවසේම පොරට පිනාගෙන් ප්‍රශ්න.මොකද හෙනම අමුතු නීති තියෙන්නේ.පලවෙනි දවසේම පොර වැරැද්දකට අහුවෙනවා.
ඔතනින් ඉදිරියට තමා අතල් ටික පටන් ගන්නේ.. පොර පිනාගේ නීති එකෙන් ඒක කඩනවා.පිනාට දෙන අතල් වැඩ තමා තියෙන්නේ 😂


Details

Official Sites: Official Facebook | Official site
Country: USA | Cambodia
Language: English | Khmer
Release Date: 7 October 2016 (USA)
Also Known As: Middle School: The Worst Years of My Life
Filming Locations: Atlanta, Georgia, USA


DOWNLOAD










Share
Banner

Lak Universe

Post A Comment:

NEW! අලුත්ම චිත්‍රපට හා කතාංග නරඹන්න පිවිසෙන්න අපගේ නව වෙබ් අඩවියට click here
×