Below Post Ad

අලුත්ම චිත්‍රපට හා කතාංග නරඹන්න පිවිසෙන්න අපගේ නව වෙබ් අඩවියට Click Here ❤️

LIKE US ON FACEBOOK

නවතම යාවත්කාලීන කිරීම්

Action Shows

Contact Us

Name

Email *

Message *

Main Menu

Action Movies

සිංහල හඬකැවු James And The Giant Peach චිත්‍රපටය.




Storyline

ජේම්ස් හෙන්රි ට්‍රොටර් කියන්නේ එංගලන්තයේ වෙරළබඩ ගෙදරක තමන්ගේ අම්මයි තාත්තයි එක්ක ජීවත්වෙන පුංචි ළමයෙක්. ජේම්ස්ගේ උපන්දිනය දවසේ මේ පවුලේ අය ලෝකයේ උසම ගොඩනැඟිල්ල වන එම්පයර් ස්ටේට් ගොඩනැඟිල්ල නැරඹීමට සැලසුම් කරනවා.
ඒත් හදිසියේම අහසෙන් ආපු අද්භූත රයිනෝසිරස් කෙනෙක් එයාගේ අම්මයි තාත්තයි දෙන්නව මරලා දාන නිසා ජේම්ස්ට එයාගේ නපුරු නැන්දලා දෙන්නෙක් එක්ක ජිවත් වෙන්න සිදුවෙනවා. මේ දෙන්නා ජේම්ස් ලවා ගෙදර හැම වැඩක්ම කරවාගෙන සැපපහසු ලෙස ජීවත්වෙනවා.
දවසක් ජේම්ස්ට හමුවෙනවා එක අමුතු පෙනුමක් තියෙන මායා මිනිහෙක්. එයා ජේම්ස්ට බෑග් එකක දාපු කොළපාට මැජික් කිඹුල් දිවවල් වගයක් ජේම්ස්ට දෙනවා, එයින් ඔහුගේ ජීවිතය වඩා හොඳ වෙයි කියල කියමින්. මේවත් අරගෙන ජේම්ස් ගෙදර දුවනකොට මැරුණු පීච් ගහක් ළඟ....✍🏻
කතාව බලලාම දැනගන්න


සුපිරියක් ❤️👌


🔥 Hight Quality 🔥



DOWNLOAD



 

Share
Banner

Lak Universe

Post A Comment:

NEW! අලුත්ම චිත්‍රපට හා කතාංග නරඹන්න පිවිසෙන්න අපගේ නව වෙබ් අඩවියට click here
×